Prayers at home - Easter 6 (17.05.20)

- You may use the given hymns or any other hymns that are relevant and known.
Greeting
Christ is risen Alleluia!
He is risen indeed Alleluia!
Opening sentence
But when he, the Spirit of truth, comes, he will guide you into all the truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come. John 16:13
Opening Song - Gift of Christ from God our Father, Tune: 8.4.8.4.8.8.8.4. Welsh Air;
The opening prayer
For prayer in the morning
As we rejoice in the gift of a new day, so may the light of your presence, O God, set our hearts on fire with love for you, now and forever. Amen.
For prayer in the evening
As our evening prayer rises before you, O God, so may your mercy come down upon us to cleanse our hearts and set us free to sing your praise now and forever. Amen.
Confession
And I will ask the Father, and he will give you another advocate to help you and be with you forever-the Spirit of truth. In confidence we seek God’s forgiveness. John 14:16,17a
We seek forgiveness for failing to
- accept the Holy spirit and his ways in our life
- see the Holy Spirit and acknowledge his works in our life and around us
- know the Holy Spirit that lives with us and in us - obey the commands of Jesus - love
- obey the commands of Jesus - love
The assurance of being forgiven
Believe the good news of the gospel of Jesus Christ: In the risen Lord who promised the spirit of truth we have been forgiven.
Rejoicing in forgiveness
Jesus, at your name we bow the knee,
Jesus, at your name we bow the knee,
Jesus, at your name we bow the knee,
and acknowledge you as Lord.
You are the Christ
You are the Lord
Through Your Spirit in our lives
We know who You are
Bible reading John 14:15-21
Additional readings (Acts 17:22 - 31, Psalm 66:8 - 20, 1 Peter 3:13 - 22)
Reflection (by Rev. Sathis Crispus)
Today our Bible passage speaks about a new person. Jesus introduces a new person to lead his disciples. Jesus is saying something about this person - who he is and for what purpose he will come.
In John chapter 14 verse 16 he says and I will ask the father and he will give you another Advocate to be with you forever. There are many meanings for Holy Spirit in Greek. Such as protector, comforter, provider, Advocator, Counsellor, helper.
The pure spirit reveals the truth. John 16:13 says He will guide you into all the truth. The whole truth is of God. Jesus has given us a pure spirit who is the companion of the true God. Holy Spirit helps us to follow the commandments and practice it in our life.
When we keep his commandments in our life Jesus will live in our lives and it will reflect in our life. In today’s world Jesus and Christianity is a business commodity. Today we show our selfishness rather than expressing the love of Christ. We are working towards our glory. John 14: 20b says you will know that you are in me and I in you. If God wants to live in us we should have truthfulness in our life.
Psalm 33 says, God expects righteousness not the riches or money. We have to think about our faults and wrong doings not for others. we are trying to fulfill our life through the unrighteousness of others. We do not want to learn the lessons of natural repetition. Are we going to forget this virus and the lessons it has thought us and live selfishly, just as we have forgotten the lessons from the war, tsunami, landslide, flood, and drought or let or are we going to use this time of pandemic to re-examine ourselves?
Let us examine ourselves and live according to Gods will.
Prayer points
· Let us pray with thanksgiving for the Holy Spirit sent us.
· We pray for God’s protection as we grow in him
· We pray for God’s blessings and goodness upon the world and it’s future
· We pray for medical staff, leaders of the nations, and poor, those living in uncertainty.
· We pray for those who have been healed and are recovering from the virus.
Collect
We gather all are prayers together in the collect for the day to be said by all
Eternal Parent God, your Kingdom extends beyond space and time, and your love reaches out to all; pour out your Spirit and revive your work among us that in this world of changing things we may hold fast in holiness of life to the command of love that endures forever and share in your Church’s mission to proclaim the gospel of your love to all the world, through Jesus Christ who is alive and reigns with you and the Holy Spirit, One God now and forever. Amen.
The Lord Prayer
Living with hope
But the Advocate, the Holy Spirit, whom the Father will send in my name, will teach you all things and will remind you of everything I have said to you. John 14:26
Hymn - Come down, O love divine, seek Thou this soul of mine,
For evening prayer - The day you gave us, Lord, is ended,
- ඔබ පවුලක් ලෙස යාච්ඤා කරන විට ඔබට මෙම සම්පත අර්ථවත් ලෙස භාවිතා කල හැකිය.
- ඔබට දී ඇති ගීතිකා හෝ අදාළ දන්නා වෙනත් ගීකිකා භාවිතා කල හැකිය
පිළිගැන්වීම
ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වූ සේක. හාලෙලූයා!උන්වහන්සේ සැබවින්ම උත්ථාන වූ සේක. හාලෙලූයා!
ආරම්භක වාක්‍යය
එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල උන් වහන්සේ
සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මගපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන්ම
කතා නොකොට, උන් වහන්සේ අසන දේම පවසා
මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. ජොහාන් 16: 13
සුද අත් සුරිදුනි දැන්
පරවි වෙසින්
දැන් පියාඹලා
මගේ පිරිසිදු
හද මැදුර තිබේ අද
ඔබට වඩින
ලෙස විවර වෙලා
දිවි ගමනේ
ඔබ පසුපස එනවිට
දුක් කරදර
මැදදි දැකලා
සනසනු මැන
මා ළගට ලගා කර
ඔබ අනුහස්
අත දිගු කරලා
සුද අත් සමිදේ
ඔබ අප වෙත දුන්
දායාදය
තුති දී ගනිමු
ප්‍රේමය ප්‍රීතිය
සාමය ඉවැසුම
මෙත් ගුණ යාපත්
කම ලබලා
සෑම තැනකදි
සෑම විට දි අපි
මේ අනුවම
අපි දිවි ගෙවලා
කැදැ වූ දිනක දි
ඔබ වෙත එන්නට
සැරැසි සිටිනෙමු
බිය දුරැ ලා
ආරම්භක යාච්ඤාව
උදෑසන යාච්ඤාව
සදහා
අප ත්‍යාගලත් මේ නව දිනයේදි
ප්‍රීති වන්නාක් මෙන්, දෙවිදුනි, ඔබේ ආලෝකය අප සමග යේවා. ඔබට ප්‍රේම කිරීමට තරම් අප හඳවත් දැනුත් සදහටත් දල්වා
තැබුව මැනව. ආමේන්.
සන්ද්‍යා යාච්ඤාව සදහා
අපගේ සන්ද්‍යා යාච්ඤාව ඔබ ඉදිරියේ නැගී එන විට, දෙවිදුනි, ඔබේ කරුණාව අප පිට වැගුරා, අප හද ඔබ පැසසුමට
දැනුත් සදහටත් පවිත්‍ර කළ මැනව. ආමේන්.
පාපොච්ඡාරණය
එවිට මම පියාණන් වහන්සේගෙන්
අයැදින්නෙමි; උන්වහන්සේද ඔබ සමග සදහටම
සිටින පිණිස, වෙනත් සහයදායකයෙකු දෙන
සේක. ඒ සහයදායකයාණෝ සත්‍යයේ ආත්මයාණෝය. ජොහාන් 14 : 16,
17 අ
පාපයන් සිහිකැදවීමට නිහඬතාවය
-ශුද්ධාත්මයාණන් වහන්සේ සහ එම මාර්ග අපේ ජීවිතයෙන් පිලිගැනීමට අපොහොසත් වීම් ගැන සමාව අයදිමු.
- ශුද්ධාත්මයාණන් අප ජීවිතයට කර ඇති දේ දැනගන්න අප අවට බලන්න.
-අප සමග අප තුල ජීවත් වන ශුද්ධාත්මයාණන් දැනගන්න.
- ජේසුස් වහන්සේගේ අණට කීකරු වන්න. ප්‍රේම කරන්න
සමාව ලැබීමේ
සුරක්ෂිතභාවය
ජේසුස් වහන්සේගේ සුභාරංචිය
පිළිබද සුපුවත පිළිගන්න;
උත්ථාන වූ ස්වාමීන් වන
සත්‍යයේ ආත්මයාණන් තුල පොරොන්දු වූ කමාව අප ලැබ සිටිමු.
සමාව ලැබීම තුල ප්‍රීතිවෙමින්
ජේසුනි ඔබේ නාමයෙන් අප දණ නමම්
ජේසුනි ඔබේ නාමයෙන් අප දණ නමම්
ජේසුනි ඔබේ නාමයෙන් අප දණ නමම්
ඔබ දෙවිදුන් බව අප දැන ගනිමු
ඔබ ක්‍රිස්තුස් ය
ඔබ ස්වාමීන් ය
අප ජීවිතේ ඔබේ ආත්මය තුලින්
ඔබ කව්රුදැයි අපි දනිමුව
බයිබල් කියවීම ජොහාන් 14: 15 – 21
අමතර කියවීම් ( ක්‍රියා 17: 22-31, ගීතාවලිය 66:8-20, 1 පේදුරු 3: 13- 22
මෙනෙහිකිරීමඅද බයිබල් කොටස මඟින් අපට නව පුද්ගලයෙක් ගැන කථා කරයි. යේසුස් වහන්සේඑතුමාගේ ගෝලයින්ව මෙහෙයවීමට නව පුද්ගලයෙකු හඳුන්වාදෙයි. යේසුස් වහන්සේ එම තැනැණ්වහන්සේ ගැන යමක් පවසමින් ඔහු කවුරුන්ද, ඔහු පැමිනීමේ අරමුන කුමක්දැයි තේරුම් කරයි.
යොහාන් 14:16 වන පදයට අනුව "මමපියාණන් වහන්සේගෙන් අයදින්නෙමි;උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිනිස වෙනත් සහය දායකයෙකු දෙනසේක." ග්‍රීක භාෂාවෙන් ශුද්ධාත්මයාණන්ට විවිධ අර්ථයන් ඇත. ආරක්ෂකයා, සැනසිලිකරුවා, සපයාදෙන්නා, ආඥාදායකයා, උපදේශකයා, උදව්කරුවා යනාදිය වෙ.
පරිශුද්ධ ආත්මය සත්‍යය හෙළිකරයි. ජොහාන් 16: 13 උන්වහන්සේ ඔබව සියලු සත්‍යයන්ට මග පෙන්වයි. සියලු සත්‍යය දෙවිදුන්ගේය. සැබෑ දෙවිදුන්ගේ සහභාගිකයා වන ශුද්ධාත්මයාණන් ජේසුස් වහන්සේ විසින් අපට දී තිබේ. ශුද්ධාත්මයාණන් වහන්සේ තුලින් පනත් අනුගමනය කරන්නටත් ඒවා අපේ ජීවිතයට අදාල කර ගැනීමටත් අපට උදව් වේ.
උන්වහන්සේගේ ආඥා අපේ ජීවිතයේ පවත්වා ගන්නා විට ජේසුස් වහන්සේ අප සමග ජීවත්වෙමින් එය අපේ ජීවිතයට මෙනෙහිකර දේ. වර්ථමාන ලෝකයේ ක්‍රිස්තියානිය සහ ජේසුස් වහන්සේ ව්‍යාපාරික වෙළෙද භාණ්ඩයකි. අද අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය දක්වනවාට වඩා ආත්මාර්ථකාමීත්වය පෙරදැරි කරයි. අපි අපේම මහිමය උදෙසා ක්‍රියා කරමින් සිටි. ජොහාන් 14:20 ආ පරිදි මා ඔබ තුළද ඔබ මා තුළද පවතින බව දැනගන්න. අප තුළ දෙවිදුන්ට වාසය කිරීමට අවශ්‍ය නම්, අප අපේ ජීවිතයෙන් සත්‍යවාදි විය යුතුය.
ගීතාවලිය 33 සදහන් පරිදි දෙවිදුන් වත් පොහොසත්කම හෝ මුදල් හෝ නොව ධර්මිෂ්ඨකම බලාපොරොත්තු වේ. අප අනෙකා ගැන නොව අපගේ වැරදි සහ වැරදි ක්‍රියාවන් ගැන සිතාබැලිය යුතු වේ. අපි අන් අයගේ අධර්මිෂ්ඨකම් තුලින් අපේ ජීවිතය සම්පූර්ණ කර ගැනීමට උත්සහ කරමු. ස්වාභාවික පුනරාවර්ථනයෙන් පාඩමක් ඉගෙනීමට අපට අවශ්‍යව නැත. මෙම වසංගතයෙන් පාඩමක් ඉගෙන නොගෙන ආත්මාර්ථකාමීව තව දුරටත් ජීවත් වෙමුද? මීට පෙර අප අමතක කළ යුද්දයෙන්, සුනාමියෙන්, නාය යෑමෙන්, ගංවතුරෙන් අපට ලබා දුන් අපව ගෙන ගිය පාඩම් මෙන් එසේ නැතිනම් මේ වසංගත සමය තුළින් අප ගැන නැවත සලකා බැලීමට අවස්ථාවක් කර ගනිමුද?
අප අප ගැන මෙනෙහි කර බලමින් දේව කැමැත්තට අනුව ජීවත්වීමට අදිටන් කර ගනිමු.
මැදහත් යැදුම්
· අපව ආරක්ෂා වෙමින් උන්වහන්සේ තුල වර්ධනය වීම සදහා අපි යදිමු.
· ලෝකය යහපත්ව පවත්වාගෙන යාම සදහා උන්වහන්සේගේ ආශිර්වාද අප ඉල්ලා සිටිමු.
· වෛද්‍ය මණ්ඩලය, ජාතික නායකයින්, දුප්පත් සහ අවිනිශ්චිතතාවයෙන් සිටින අය උදෙසා යදිමු.
· වෛරසයට ගොදුරුව සුවය ලැබූවන් සහ සුවය ලබමින් සිටින අය උදෙසා අපි යදිමු.
කැටි යැදුම
සියලුම යැදුම්
එක් කරමින් දිනයේ කැටි යැදුම සැවොම එක්ව කියමු.
සදාකාලික මව්පිය වූ දෙවිදුනි, ඔබගේ රාජ්‍ය කාලය හා
අවකාශය ඉක්මවා විහිදෙයි. ඔබගේ ප්‍රේමය සියල්ලන් කරා ලගා
වෙයි. ඔබගේ ආත්මයාණන් වගුරුවා අප මධ්‍යයේ ඔබගේ ක්‍රියාවන් යලි පන ගැන්වුව මැනව. එමගින් වෙනස් වන ලෝකය තුල සදාකල්හිම පවත්නා ඔබගේ ප්‍රේමයේ
පනතට ජීවිතයේ ශුද්ධවත් බවින් නොවෙනස්ව බැදී සිටින්නටත් මුළු ලොවටම ඔබගේ ප්‍රේමයේ
සුභ අස්න ප්‍රකාශ කිරීමේ සභාදූත මෙහෙවරට සහභාගි වෙන්නටත් අපට වරම් දානය කරන මෙන්
ඔබ හා ශුද්ධාත්මයාණන් සමග එකම දෙවිදුන්ව දැනුත් සදහටත් ජීවත්වන්නාවූද, රජකම් කරන්නාවූද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්
තුමන් මගින් අපි අයැද සිටිමු. ආමේන්.
ස්වාමීන්ගේ යාච්ඤාව
බලාපොරොත්තුවෙහි ජීවත්වීම.
එහෙත් මාගේ නාමයෙන්
පියාණන් වහන්සේ එවන සහයදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින් මා වදාල සියල්ල ඔබට සිහිපත්
කරවන සේක. ජොහාන් 14: 26
ගීතිකාව
දිව්‍ය පෙම වඩින්ආත්මේ මා විමසන්
ඔබ පෙමින් වඩින බව දන්වන්
ළංවන් මා සනසසන්
මා ආත්මෙට දිස්වන්
ඔබ සුද්ද ගින්නෙන් නිත් බබලවන්
අප කෙලෙස් දවා
ඒ ගින්න දැල්වේවා
අළු දූලි බවට පත් වන තෙක්
ආලෝකය තෙදැත්
මා පෙරින් පතුරන්
මා අනුනට ආලෝකයක් කරන්
සුද්ද කරුණාවේ
වතින් මා හදවත්
යටහත් බවින් මා සිත සරසන්
සැබෑ යටත්කම
සිත් යටත් කෙරෙන
යටත්කමේ පමා දොස් හැගී තැවේ
සිතේ පැතුම් මහත්
ආත්මයේ ආසාවෙයි
මුවෙන් වැනිය නොහැකි සිරිදෙයි
සුද්දාත්ම දෙවි තුමන්
නිවෙස් වන් කල් මා සිත්
ඒ දයාවේ අගය කිය නොහෙයි
සන්ද්‍යා නමස්කාරය සදහා
දිව්‍ය හුස්ම හෙළන්නව ජීවිතේ දෙන්
ඔබ සේ මෙහෙ කරන්ටත්
නිතින් පෙම් කරන්ටත්
දිව්‍ය හුස්ම හෙළන්
මා සිත් සුද්ද කරන්
ඔබ හා සමවන මෙන්
මට පිහිට දෙන්
දිව්‍ය හුස්ම හෙළන්
ඔබ සතු කරන්
සුද්ද ගින්නෙන් බබළවන්
මෙළෝ මා දිව් යෙහෙන්
දිව්‍ය හුස්ම හෙළන්
ජීවන වරම් දෙන්
ඔබ හා වසන්ට නිතින්
ආමෙන් ආමෙන් ආමෙන්
Comments
Post a Comment